ගොළුබෙලි ගමනක යන පරිවර්තන කමිටුවේ ඇතැම් තීරණ මතබේදයට තුඩු දෙයි
ක්‍රිකට් වල අරක්ගෙන සිටි භූතයන් ටික අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සූක්ෂම ලෙසින් ඉවත් කළේ ක්‍රිකට් තරග එක දිගට පරදින්න ගැනීමත් සමග එල්ල වූ...
ක්‍රිකට් වල අරක්ගෙන සිටි භූතයන් ටික අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සූක්ෂම ලෙසින් ඉවත් කළේ ක්‍රිකට් තරග එක දිගට පරදින්න ගැනීමත් සමග එල්ල වූ...
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ රට ගැන හැඟීමක් හෝ විනයක් නොමැති බව මේ වන විට ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් අධ්‍යයනය කොට ඇතැයි වාර්ත...
පොලිස් නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකය විසින් ෂම්මි සිල්වා ප්‍රමුඛ හිටපු ක්‍රිකට් පරිපාලකයන් ගැන කරුණු විමර්ෂණය කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අ...
හිටපු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ලේකම් ක්‍රිෂාන්ත කපුවත්‍ත බදාදා ( 2 ) පොලිස් නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකයට කැඳවා තිබුණද ඔවුන් වෙනත්...
හිටපු ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට ලැබී ඇති පැමිණිලි ඔවුන් විසින් විමර්ෂණය කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා....
ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ මෙරට ක්‍රීඩාවේ බොරුව වපුරන අමාත්‍යාංශයක් බවටත් ක්‍රීඩා ඇමතිවරයා යනු තවත් එක උද්දච්චයකු බවටත් චෝදනා ක්‍රීඩා ක්ෂෙ...
ක්‍රිකට් ආයතනයට අලුතින් පුහුණුකරුවන් බඳවා ගැනීමේ පටිපාටිය ගැන දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා. දැනටමත් මෙහි පුහුණුකරුවන් 90 ක් පමණ සිටින...
නොබෝදා පැවති ක්‍රිකට් සම්මාන උළෙලේ ආරාධනා පත්‍ර යැවීමේ අවුල ගැන දැන් බොහෝ දෙනා කතා කරන්න පටන් අරන්. අපට කතා කළ ක්‍රිකට් ආයතනයේම සමහර සේවකයන...
පසුගිය සතියේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් 2025 සම්මාන රාත්‍රිය සඳහා ආරාධිතයන්ගේ ලැයිස්තුව සකස් කළ ආකාරය මතබේදයට තුඩු දී ඇතැයි වාර්තා වෙනවා...
පරිවර්තන කමිටුවක් ක්‍රිකට් වෙනුවෙන් පත් කරන ලද්දේ ක්‍රීඩා ඇමතිවරයාට අවශ්‍ය නිසා නොව කෙළින්ම ජනාධිපතිවරයා ඒ සඳහා මැදිහත් වීම නිසා බව ප්‍රසිද...
මාලිමා රජයේ ක්‍රීඩා ඇමති කියන්නේ සුනිල් කුමාර හෙවත් පතෝල කුමාර බව අපි කියන්නෙ බොහෝ කාලෙක ඉඳලයි. යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමු ගන්න බව නිවේද...
මෙතෙක් කල් අප දිගින් දිගටම කීවේ ලංකා ප්‍රිමියර් ලීගය යනු අයිපීජී සමාගම සමග ක්‍රිකට් ආයතනය ගුප්ත ලෙස අත්සන් කරන ලද ගිවිසුමක් බවයි. අයිපීජී සම...
ලංකා ප්‍රිමියර් ලීගයේ හයවැනි අදියර අද (17) ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබියදී ජැෆ්න කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවා දීමේ ප්‍රයත්නයක් සම්බ...
හිටපු ක්‍රිකට් පරිපාලකයන්ට එරෙහිව මේ වන විට 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 41 වැනි වගන්තිය පරිදි AC/0911/2026 දරණ පරිශීලන අංකය යටතේ අල්ලස...
ක්‍රිකට් ආයතනය විසින් පසුගිය වසර තුන ඇතුළත පමණක් නීති උපදෙස් හා නීතිමය කටයුතු වෙනුවෙන් මිලියන 680 ක් වියදම් කොට ඇතැයි වාර්තා වෙනවා. තෝරා ගත්...
ක්‍රිකට් වෙනුවෙන් පත් කළ පරිවර්තන කමිටුව මේ වන විට කළමනාකරුවන්, දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන්, ලයිසන් ඔෆිසර් වරුන්, තරග තීරක වරුන් අලුති...
මෙතෙක් දේශපාලකයන් හඹා ගිය අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන සභාව දැන් ක්‍රිකට් පරිපාලකයන් හඹා යාම ආරම්භ කර තිබෙනවා. මේ අනුව දානිෂ් අලි නම් අරගලකර...
අයි සී සී ලොක්කා ජේ ෂා හදිසියේ ලංකාවට ඇවිත් ජනාධිපති අනුර කුමාර හා පරිවර්තන කමිටුව හමුවීම බොහෝ අය මවිත කරවන්නක් වුණා. ඒ අතර ඇතැම් මාධ්‍ය එම ...
දිගින් දිගටම lankasportsnews විසින් පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මාෆියාව වෙනස් කිරීමට ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ නව ක්‍ර...
ළඟ එන කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිලවරණයේදී එහි බලය ඇල්ලීම සඳහා මෙහෙයුමක් යාබද සී.සී.සී. ක්‍රීඩා සමාජයේ පිරිසක් මේ දිනවල කටයුතු කරමින් ...