තවත් අනාවැකියක් ඔප්පු වෙයි - Lanka Sports News

Breaking

Tuesday, January 9, 2018

තවත් අනාවැකියක් ඔප්පු වෙයි

ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කිරීම අද සිදුකළා. ඒ 2019 වසර වන තුරුයි. ටෙස්ට් නායකයා ලෙස තවදුරටත් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනවා. මෙම පත්කිරීම පිලිබද අප පැවසුවේ පසුගිය 03 වැනිදායි. සිම්බාබ්වේ සහ බංග්ලාදේශය එක්වන තුන්කොන් එක්දින තරගාවලිය සදහාත් ශ්‍රී ලංකා සංචිතය නම් කළා.
1.     Angelo Mathews
2.     Upul Tharanga
3.     Danushka Gunathilaka
4.     Kusal Mendis
5.     Dinesh Chandimal 
6.     Kusal Janith Perera
7.     Thisara Perera
8.     Asela Gunaratne
9.     Niroshan Dickwella
10.                        Suranga Lakmal
11.                        Nuwan Pradeep
12.                        Dushmantha Chameera
13.                        Shehan Madushanka
14.                        Akila Dananjaya
15.                        Lakshan Sandakan
16.                        Wanidu Hasaranga

පෙර ලිපිය

ඇන්ජලෝ මැතිව්ස් යලි නායකත්වයට


No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages