• Breaking News

    තවත් අනාවැකියක් ඔප්පු වෙයි

    ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කිරීම අද සිදුකළා. ඒ 2019 වසර වන තුරුයි. ටෙස්ට් නායකයා ලෙස තවදුරටත් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනවා. මෙම පත්කිරීම පිලිබද අප පැවසුවේ පසුගිය 03 වැනිදායි. සිම්බාබ්වේ සහ බංග්ලාදේශය එක්වන තුන්කොන් එක්දින තරගාවලිය සදහාත් ශ්‍රී ලංකා සංචිතය නම් කළා.
    1.     Angelo Mathews
    2.     Upul Tharanga
    3.     Danushka Gunathilaka
    4.     Kusal Mendis
    5.     Dinesh Chandimal 
    6.     Kusal Janith Perera
    7.     Thisara Perera
    8.     Asela Gunaratne
    9.     Niroshan Dickwella
    10.                        Suranga Lakmal
    11.                        Nuwan Pradeep
    12.                        Dushmantha Chameera
    13.                        Shehan Madushanka
    14.                        Akila Dananjaya
    15.                        Lakshan Sandakan
    16.                        Wanidu Hasaranga

    පෙර ලිපිය

    ඇන්ජලෝ මැතිව්ස් යලි නායකත්වයට


    No comments