මොන වෙනස් කම් කළත් කළමනාකරු පිළිලය තවම නොවෙනස්
ෂම්මි පාලනයට ඉල්ලා අස්වන්න කියා අලුතින් පරිවර්තන කමිටුවක් පත් කළා. ඒ එක්කම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ තේරීම් කමිටුව ඉවත් කර අලුතින් තේරීම් කමිටුවක් පත් කළා.
ඒ එක්කම සුදු පන්දුවේ නායකයා වෙනස් කළා.
අලුතින් උප නායකයකු පත් කළා.
අමතක කරල හිටපු ක්‍රීඩකයො කිහිප දෙනෙක් කණ්ඩායමට එක් වුණා.
සනත් ජයසූරියත් ඉවත් කරන්න කලින් ඉල්ලා අස් වුණා.
මේ වෙනස් වීම් මැද අපේ ක්‍රිකට් කණ්ඩායම කොදෙව් සංචාරයට ගියේ අලුතින් එක්වුණු ගැරී කර්ස්ටන් ප්‍රධාන පුහුණුකරු එක්කයි.
මේ සියල්ල වෙනස් වෙද්දි මෙතෙක් තිබුණු එක් පිළිලයක් එහෙම්ම ඉතිරි වෙලා ඉන්නවා. ඒ තමයි කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ.
ගූ ගොඩක් වගේ ඉන්න මේ හලංගොඩ ඉන්න කල් කණ්ඩායමේ විනය හදනවා බොරු කියල අපි කියන්නෙ අද ඊයෙක ඉඳල නෙවෙයි.
ජයන්ත ධර්මදාසගෙ අනුහසින් අවුරුදු ගාණක් මේ තනතුරේ එල්ලිල ඉන්න හලංගොඩ මුල් කාලයේ තදින් හිටියත් දැන් ඉන්නෙ ක්‍රීඩකයන්ගෙ සුවච කීකරු බලු කුක්කෙක් වෙලයි.
ක්‍රීඩකයො මොහුව ගණන් ගන්නෙ නැහැ. මොහු ඉන්නෙත් ජොබ් එක බේර ගන්න ක්‍රීඩකයන්ගෙන් ලකුණු දා ගන්නයි.අපි වරින් වර මේ බව කියා තිබෙනවා.
අලුත් පරිවර්තන කමිටුව ආවත් මේ වගේ සාන්ත තෝමසුවන්ටයි එස්.එස්.සී උණ කාරයන්ටයි ඉඩ දුන්නොත් වෙන්නෙ කරන්න යන පරිවර්තන රිවර්ස් වෙන එකයි. ඒ වගෙම බූවල්ලෙක් වගේ කාන්තා කණ්ඩායමේ රිංගගෙන හැම ටුවර් එකේම යන කාන්තාවක් ගැනත් අපේ මීළඟ ලිපියෙන් හෙළිදරව් කරන්නම්.
සබැඳි පුවත්
ක්‍රිකට් මැනේජර් වෙනුවට පඹයෙක් දාමු - ක්‍රිකට් විනාසයේ තවත් එකෙක්
ලංකාව පැරදුනත් ජයන්ත නම් දිනුම්!
ජෝකර්ට අදින ක්‍රිකට් කළමනාකරු මහින්ද හලන්ගොඩ

No comments