විශේෂ දැන්වීමයි..!
ලබන පෙබරවාරියේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය තෙක් ලසිත් මාලිංග මහතාගේ යූ ටියුබය හා ෆේස් බුක් පිටුව තාවකාලිකව වසා දැමීමට ඒ මහතා තීරණය කොට ඇත.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් හා මුල් පෙළ පිතිකරුවන් පුහුණු කිරීමට සහාය පිණිස ශ්රී ලංකා ක්රිකට් ආයතනය මගින් දෙමසක කාල සීමාවකට ඔහු පත් කොට තිබීම නිසා ඔහුට මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.
එනිසා මෙම කාල සීමාව තුළ ඔහු විසින් ෆේස් බුකියේ ඉදිරිපත් කළ ජනප්රිය ආප්ප ඇතුළු වෙනත් ආහාර පිසීමේ පන්තියද ගිටාර් පන්තියද ක්රිකට් උපදේශක පාඨමාලාවද තාවකාලිකව නතර කර දැමීමට සිදු වන බව ඔහු විසින් දන්වන්නට යෙදිණ.
මේ හේතුවෙන් ඔහුගේ රසිකයන්ට සිදුවන අපහසුතාව ගැන ඔහු සමාව අයදින අතර පෙබරවාරියෙන් පසු නැවත එම පාඨමාලා අරඹන බවද ඔහු දන්වා සිටී.
ලසිත්ගේ කිලර් ක්රිකට් පුහුණු පොත ඔන්ලයින් ඔස්සේ ඕඩර් කර ඔබට මිළදී ගත හැක.
මෙයට,
ලසිත් මාලිංගගේ
කළමනාකරු
(මෙය මුදල් ගෙවා පළකරන ලද දැන්වීමකි).

No comments