හතුරුසිංහ එන දවස - Lanka Sports News

Breaking

Friday, November 24, 2017

හතුරුසිංහ එන දවස

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා ලබන ජනවාරියේ සිට කටයුතු කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසයි ඔහු මේ දක්වා කටයුතු කළේ. ඉන් ඉල්ලා අස්වන බව ඔහු ලිඛිතව දැනුම් දුන්නේ පසුගිය මාසයේදීයි. එම ගිවිසුමට අනුව මෙතෙක් එය බංග්ලාදේශය මෙතෙක් පිලිගෙන නැහැ. කෙසේ වෙතත් ලබන මාසයේදී හතුරුසිංහට නිදහස ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මාසයකට රුපියල් ලක්ෂ 40 ඉක්මවූ වැටුපක් අතහැර ඔහු එන්නේ රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලකටයි. එවැනි පරිත්‍යාගයක් රට වෙනුවෙන් කිරීමට ඉදිරිපත්ව සිටින චන්දික හතුරුසිංහ මහතාට උපහාරයක් ලෙස මෙය ෂයා කරන්න. මිතුරන්ටත් දැන ගන්න.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages