ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා ලබන ජනවාරියේ සිට කටයුතු
කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. බංග්ලාදේශ ක්‍රිකට්
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසයි ඔහු මේ දක්වා කටයුතු කළේ. ඉන් ඉල්ලා අස්වන බව
ඔහු ලිඛිතව දැනුම් දුන්නේ පසුගිය මාසයේදීයි. එම ගිවිසුමට අනුව මෙතෙක් එය
බංග්ලාදේශය මෙතෙක් පිලිගෙන නැහැ. කෙසේ වෙතත් ලබන මාසයේදී හතුරුසිංහට නිදහස ලැබෙනු
ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මාසයකට රුපියල් ලක්ෂ 40 ඉක්මවූ වැටුපක්
අතහැර ඔහු එන්නේ රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලකටයි. එවැනි පරිත්‍යාගයක් රට
වෙනුවෙන් කිරීමට ඉදිරිපත්ව සිටින චන්දික හතුරුසිංහ මහතාට උපහාරයක් ලෙස මෙය ෂයා
කරන්න. මිතුරන්ටත් දැන ගන්න.
Friday, November 24, 2017

Tags
# Cricket
Share This
About lanka sports news
Cricket
Labels:
Cricket
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Responsive Ads Here
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment