• Breaking News

    ක්‍රීඩකයෙක් යලි ඉන්දියාවට ගිහින්

    ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ෂර්මා වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඉන්දියාවට ගොස් ඇතැයි වාර්ථා වනවා. ඒ් පසුගිය කාලයේ සිදුකළ ශල්‍ය කර්මයක වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහායි. මෙම වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් කිසිදු අහිතකර දෙයක් වාර්ථා නොවූ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ. ඒ අනුව ඔහු හෙට යලිත් ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දීය කණ්ඩායම සමගින් එක්වනු ඇතැයි සදහන්.

    No comments