රග්බි සැනකෙලියක්

වයස අවුරුදු 12 න් පහළ අන්තර් පාසල් රග්බි තරඟාවලිය අද කොළඹදී නිමාවුණා. මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ ජයග්‍රාහකයින් තේරීමක් සිදු නොකිරීමයි. කෙසේ වෙතත් ඊට පාසල් 41 කින් කණ්ඩායම් 80 ක් එක්ව සිටියා. මෙය සංවිධානය කර තිබුනේ පාසල් අතර රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්. සත් සාමාජික රග්බි තරගාවලියක් ලෙසයි මෙය පැවැත්වුනේ. 


Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment