• Breaking News

    ගූගල් වලත් දැන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ලොන්තයෝ බව පිළි අරන්


    ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් *ලොන්තයන්* නමින් අපේ ක්‍රිකට් ලෝලීන් විසින් ටික කාලයක ඉඳන් හඳුන්වන්න ගත් බව ප්‍රසිද්ධ කරුණක්. ඒත් දැන් ඒ නම ගූගල් එකටත් ගිහින්. ඔබ අන්තර් ජාලයේ තොරතුරු ලබා දෙන ගූගල් වෙත ගොස් Lonthayo යනුවෙන් ටයිප් කළ විට ලැබෙන ප්‍රතිඵලය මෙහි දැක්වෙනවා.


    ගූගල් වලට අනුව ලොන්තයෝ යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හඳුන්වන තව නමක් බව එහි සඳහන් කෙරෙන්නෙ අපේ කලිසමත් ගලවමින්.

     


    ඒ විතරක් නෙවෙයි පුහුණුකරුගේ නම කුඹුරුසූරිය යනුවෙන්ද ටෙස්ට් නායකයා කැඳන්ජය යනුවෙන්ද එක් දින නායක තකපුඩියා යනුවෙන්ද විස්සයි විස්ස නායකයා පිංතුවා යනුවෙන්ද හැඳින්වෙනවා.


    අන්තර් ජාතික මට්ටමේ අන්තර් ජාලයේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබී ඇති ගරුත්වය මෙහෙම නම් ෂම්මි ඇතුළු වත්මන් ක්‍රිකට් පාලකයන් ලංකාවේ ක්‍රිකට් පත් කර තිබෙන තැන ගැන කවර කතාද?


    මේ ලොන්තයන්ට ලෝක කුසලානය වෙනුවෙන් සුබ පතන්නට යන ජනාධිපති වරයා මහා ලොන්තයා නොවෙයිද පුතී..? ඒ වගෙම යූඑන්පියෙන් දේශපාලනේට ඇවිත් ( තවමත් හරින්ලා සමග ඩීල් තිබෙන) මහින්දගෙන් ඇමති කමක් අරන් දැන් මාලිමාවෙක් වී ඉන්න ගූගල් වලත් කුඹුරුසූරිය නමින් හඳුන්වන සනත් ජයසූරියත් ලොන්තපෝල් කෙනෙකු නෙවෙයිද පුතී.?



    No comments