නෙට්බෝල් නිලවරණයට ට්‍රික්සිත් හැරමිටියෙන් එනවලු
ට්‍රික්සි නානායක්කාර කියන්නෙ කාලයක් කොළඹ නගර සභාවෙ ක්‍රීඩා නිලධාරිනියක් ලෙස කැපී පෙනෙන සේවයක් කොට දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න 80 හැවිරිදි අයෙක්.
ඇය නෙට්බෝල් සම්මේලනය අතහැර නොගොස් එල්ලීගෙන ඉන්න කාන්තාවක් හැටියටත් ප්‍රසිද්ධයි.
කවුරු බලයට ආවත් ඒ අයට වැඩක් කරන්නට ඉඩ නොදී බාල්දි අදිමින් කකුලෙන් ඇදීමේ ඉතිහාසයක් ඇයට තිබෙනවා. ගොඩක් අය කියන්නේ ට්‍රික්සිත් එක්ක බෑ කියලයි. මලත් මේ ගෑනි මේක අතාරින් නෑ එහෙම කියන අයත් ඕන තරම්.
ඒ ඒ කාල වල ඇයට ඕනෑ අයව පරිපාලනයට ගෙන ඒමට නෙට්බෝල් චන්ද යාන්ත්‍රණය මෙහෙයවන ඇයට නහින දෙහින කාලයේ මීලඟ නෙට්බෝල් නිලවරණයට සභාපති පුටුවට ඒමට දොළදුකක් ඇතිවෙලා තියෙන බව lankasportsnews අපිට වාර්තා වෙනව.නෙට්බෝල් ෆීල්ඩ් එකේ අය නම් ට්‍රික්සි නෝනට කියන්නෙ මතක ඇතිව හැරමිටියකුත් අරන් එන්න කියලයි.
No comments