බංග්ලාදේශ සංචාරයේ පාඩුව මිලියන 200 ක්
පසුගියදා අවසන් වූ බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන 200 ක පාඩුවක් අත් කර දී ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය හොඳ නැති වීම නිසා එම සංචාරය තුළ ආහාර පාන ආදියෙන් පවා cost cutting සිදු කළත් අවසානයේ මෙම පාඩුව ලබා ඇතැයි පැවසෙනවා.
මෙම සංචාරයේ ප්‍රවේශ පත් භාරව කටයුතු කර ඇත්තේ ෂම්මිගේ හිතවතකු වන දමිත කාරියවසම් නමැත්තෙක්. සංචාරය පාඩු වුවත් ඔහුගේ නම් කල්ල මරේ බවත් වාර්තා වෙනවා.
No comments