පිට්ටනිය ගැන දුන් බොරු ටෝක් වලට යාපනෙන් පාඩමක්
ලංකාවෙ ජෝකර් ක්‍රීඩා ඇමති තුමා ප්‍රාදේශීය සභා චන්දෙට කලින් සනත් ජයසූරියත් එක්ක යාපනයට ගිහින් ඉන්දියාවෙ ආධාර ඇතිව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනව කියල යාපනය මිනිස්සුන්ට දුන්න බොරු පොරොන්දු වලට යාපනය ජනතාව නියම උත්තරයක් දුන්නා.
ඒ උතුරෙ හැම තැනින්ම මාලිමාව තුන්වැනි හතර වැනි ස්ථාන වලට පත් කරමින්.
මේ ජෝකර් ක්‍රීඩා ඇමති තුමා දැන් ඒ පිට්ටනි හැදිල්ල ගැන මීක් නැහැ.
මාස 6 ක් ගතවෙලත් මාලිමාවෙ ප්‍රතිපත්ති ප්රකාශනයෙ ක්‍රීඩා ගැන කියපු කිසි දෙයක් මෙතෙක් නොකරපු මේ ජෝකර් ඇමති තුමා අපේ රටේ සියලු ක්‍රීඩා වළපල්ලට යවන බව කියන්නෙ ක්‍රීඩක ක්රීඩිකාවන්මයි.
දුවන්න දක්ෂයෙක් වුණත් නියෝජ්‍ය ඇමති තුමාත් ජෝකර් ඇමතිතුමා වගෙම පතෝල කරලක් බව දැන් ඔප්පු කරල ඉවරයි. අපේ රටේ ක්‍රීඩාවට ගිය කලක්..!
No comments