නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ - Lanka Sports News

Breaking

Friday, May 18, 2018

නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව පත්කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි. ඊට නිලධාරීන් 05 දෙනෙකු පත්කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ක්‍රිකට් නිලවරණයේදී ජන්ද 140 ක් මෙවර ප්‍රකාශවීමට නියමිතයි. තිලංග / මොහාන් හා නිෂාන්ත රණතුංග සභාපති අපේක්ෂකත්වයට ඉදිරිපත්ව සිටිනවා. ඒ අතරින් මොහාන් ද සිල්වා ලේකම් ධූරය සදහාත් ඉදිරිපත්ව සිටිනවා. ඒ තිලංගගේ සභාපති අපේක්ෂකත්වයට නීතිමය භාධාවක් ඇතිවුවහොත් සැදෑ ආරක්ෂකයා ලෙසයි. කෙසේ වෙතත් ලේකම් තනතුරට නිෂාන්ත පාර් ශවයෙන් ලේකම් ලෙස ඉදිරිපත්ව ඇත්තේ හිරන්ත පෙරේරා මහතායි. ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ නිලවරණයට නඩුවක් පැනවීමකින් තොරව තිලංගගේ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු නොකරන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages