• Breaking News

    බංග්ලාදේශය නිදහස්


    නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම කණගාටුදායක බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. මෙවැනි තරගවලදී මෙවැනි සිදුවීම් සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායම සෑම විටම ක්‍රිකට් ජීව ගුණය පවත්වා ගත යුුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා. මෙම ක්‍රීඩකයින්ට එරහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව එහි සදහන් කර නැහැ. සිදුවීම සම්භන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමාව ගෙන හෝ නෑ. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණ ඕනෑම දෙයක් ඔවුන්ට සිදුකර ගිය හැකි බවයි. එම නිවේදනය පහතින්...
    BCB regrets unfortunate events during Nidahas Trophy match on Friday


    The Bangladesh Cricket Board (BCB) regrets the unfortunate happenings during Friday’s Nidahas Trophy match between Bangladesh and Sri Lanka. The Board accepts that conduct of the Bangladesh Team in certain instances was unacceptable on a cricket field. We understand that the events may have transpired due to the importance of the match and the pressure that comes with it but feel that the expected level of professionalism was not exhibited by the team while dealing with a tense situation in the game. The Bangladesh Team members have been reminded of their responsibility in upholding the spirit of cricket at all times.

    The BCB and Sri Lanka Cricket (SLC) have a lasting bond which has a deep-rooted history of support and cooperation and the players of both sides continue to share an excellent relationship that gets stronger by the day.

    We look forward to a riveting end to the Nidahas Trophy which has been a brilliantly organised tournament. It has been very competitive and well received by cricket fans around the world and the SLC deserves every praise for that. The Bangladesh Team is proud to be associated with this competition.




    Rabeed Imam
    Senior Manager
    Media & Communications


    No comments