ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ වෙනස්කම් දෙකක්
බංග්ලාදේශ තුන්කොන්
එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගය හෙට පැවැත්වීමට
නියමිතයි. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වීමට නිියමිතව ඇත්තේ වෙනස්කම් තුනක්
සමගයි. මේ අනුව සදීර සමරවික්‍රමට කණ්ඩායමේ ස්ථානය අහිමිව යනු ඇති. ඔහු වෙනුවට
මැදපෙළ ශක්තිමත් කිරීම කුසල් ජනිත් පෙරේරාට පැවරෙනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර් ග
පවසනවා. සචිත් පතිරණට වෙනුවට වනිදු හසරංග කණ්ඩායමට පන්දු යැවීමේ අංශය ශක්තිමත්
කිරීමට කණ්ඩායමට එක්වනු ඇති. මෙම සියලු වෙනස්කම් තණතීරව නිරීක්ෂණය කිරීමෙන්
අනතුරුව සිදු කිරීමට නියමිතයි. ඇන්ජලෝ මැතිව්ස් දෙවන වර නායකත්වයට පත්වීමෙන් පසු
සහ චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගැනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම එක්වක පළමු තරගය මෙයයි.
No comments