ශ්‍රී ලංකා ක්‍රිකට් බංගලි වලලු ගෙනෙයි ද ?
බංග්ලාදේශය සහ
සිම්බාබ්වේ එක්වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. කණ්ඩායම දිවයිනෙන්
පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වල නිරත වුණා. ඇන්ජලෝ
මැතිව්ස්ගේ නායකත්වය යටතේ සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්ඩායමක් තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි. තරගාවලිය අනිද්දා
සිට බංග්ලාදේශයේදී ආරම්භවීමට නියමිතයි.
No comments