මහේලයි සංගයි ඉන්දියාව අල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ආරම්භ කළ Ministry of Crab අවන්හලේ ශාඛාවක්
ඉන්දියාවේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා. 2015 වසරේ සිට මේ දක්වා Ministry of Crab අවන්හල ලෝකයේ හොදම
අවන්හල් 50 අතර සිටි ආයතනයක්. මේ හේතුවෙන් ඉන්දියාවේ මෙම මුහුදු ආහාර අවන්හල වඩා
ප්‍රචලිත වනු ඇතැයි සදහන්. මුම්බායිහි මෙම අවන්හල ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ
ලබන මැයි මාසයේදීයි.
No comments