මහේලයි සංගයි ඉන්දියාව අල්ලයි - Lanka Sports News

Breaking

Wednesday, January 10, 2018

මහේලයි සංගයි ඉන්දියාව අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන හා කුමාර  සංගක්කාර ආරම්භ කළ Ministry of Crab අවන්හලේ ශාඛාවක් ඉන්දියාවේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා. 2015 වසරේ සිට මේ දක්වා Ministry of Crab අවන්හල ලෝකයේ හොදම අවන්හල් 50 අතර සිටි ආයතනයක්. මේ හේතුවෙන් ඉන්දියාවේ මෙම මුහුදු ආහාර අවන්හල වඩා ප්‍රචලිත වනු ඇතැයි සදහන්. මුම්බායිහි මෙම අවන්හල ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ ලබන මැයි මාසයේදීයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages