මාලිංග ඉවතට විසිවූ හේතුව
ඉන්දියාව සමග පැවැත්වීමට
නියමිත පන්දුවාර 20 යි 20 තරගාවලියෙන් ලසිත් මාලිංගව ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුව විවේක ගන්වා ගැති බවයි. කෙසේ වෙතත් ඔහු
පසුගිය කාලයේ ඉහළ දක්ෂතා නොදැක්වීම හේතුවෙනුයි කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත්තේ. මේ
අනුව ඔහුගේ තැන හිමිව ඇත්තේ නවක ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුටයි. එමෙන්ම කලක් පන්දුවාර
20 පිටියේදී නොදුටු මුහුණු කිහිපයක්ද මෙවර එක්ව තිබෙනවා.
No comments