ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිරිත් කියන්න බෑ කියලා
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම ටෙස්ට් තරගාවලිය සදහා ඉන්දියාව බලා හෙට පිටත්ව යනවා. සාමාන්‍යයෙන් දිවයිනෙන් පිටත්ව යාමට පෙරයි
කණ්ඩායමට ආශිර්වාද කරමින් පිරිත් සඡ්ඡායනා කරන්නේ. හෙට උදෑසන 06.00 ටයි කණ්ඩායම ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යාමට නියමිතව ඇත්තේ. UL 187 ගුවන් යානයෙන් උදෑසන 08: 25 ඔවුන් පිටත්ව යාමට
නියමිතයි. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආශිර්වාද කරමින් පිරිත්
සඡ්ඡායනා කළේ අදයි. ඒ ස්වාමීන්වහන්සේලා උදෑසන පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවයි වාර්ථා වන්නේ.
කිහිප නමක්ම මෙලෙස උදෑසන පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුවයි සාම්ප්‍රධාය කඩ
කරමින් අද දිනයේ ආශිර්වාද සිදුකිරීමට පියවර ගෙන ඇත්තේ.
පිරිත් කැටි කරන්න අවස්ථාව දීලා...
ReplyDelete