• Breaking News

    වැඩ පෙන්නන පාපන්දු කණ්ඩායම්

    2017 ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රියනවුන් පාපාන්දු ක්‍රීඩා සමාජය සමත්ව සිටිනවා. ඔවුන්ට ප්‍රසාද ලකුණු 27 ක් හිමිව ඇති බවයි ජාතික පාපන්දු සංගමය පවසන්නේ. එහි දෙවන තැන සිටින්නේ කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයයි. ඒ ප්‍රසාද ලකුණු 26 සමගයි. නිව් යංග්ස් ක්‍රීඩා සමාජයයි තුන්වන තැන සිටින්නේ. ප්‍රසාද ලකුණු 24 ක් පමණයි ඔවුන්ට හිමිව ඇත්තේ. 

    No comments