• Breaking News

    ලංකා ප්‍රිමියර් ලීගය පුදන කොටම කාපි යකා වෙයි


    ලංකා ප්‍රිමියර් ලීගයේ හයවැනි අදියර අද (17) ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබියදී ජැෆ්න කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවා දීමේ ප්‍රයත්නයක් සම්බන්ධව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

     

    පසුගිය වසර කිහිපයේම ලංකා ප්‍රිමියර් ලීගයේ හිමිකරුවන් කිහිප දෙනකුම මෙසේ තරග පාවා දීම් චෝදනා සම්බන්ධව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා. මේ අනුව තරග පාවා දීම් පිළිබඳ වැඩිම චෝදනා ලැබූ හිමිකරුවන්ගේ ලීගය බවට අනිල් මොහාන්ගේ ලංකා ප්‍රිමියර් ලීගය පත් වෙනවා.

    No comments