• Breaking News

    සභාපති වූ පසු ජයන්ත කරන දේ


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මස 21 වැනිදා පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමැතිය ලබා දී අවසන්. එදිනට සභාපති ලෙස පත්වූ පසු ශ්‍රී ලංකා ක්‍රිකට් යලි ලෝක කුසලානය ජය ගන්නා මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බව සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතා පවසනවා. හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයත් මෙහිදී ඔහු කියා සිටියා. ක්‍රිකට් ජයග්‍රහණ සදහා යලි කණ්ඩායම මෙහෙයවීමට කටයුතු කරන ආකාරයද ඔහු මෙහිදී පෙන්වා දුන්නා. එම වීඩියෝව පහතින්. මේකත් බලන්නම ඕන වීඩියෝවක්.


    1 comment:

    1. Sunanda jayasekeraJanuary 26, 2019 at 6:18 PM

      Your vision got to be implemented but cannot keep a single bad apple it will spoil the other bunch of new apples .clean up is very important to get positive results best of luck god bless SriLanka cricket

      ReplyDelete