ක්‍රීඩා අමාත්‍යධූරය
ෆයිසර් මුස්තාෆා මහතාට ලබා දී තිබෙනවා. ඒ අමාත්‍යධූරයෙන් දයාසිරි ජයසේකර මහතා
ඉල්ලා අස්වීම හේතුවෙන්. අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත්කළ විශ්වාස භංග යෝජනාවට පක්ෂවීම
දයාසිරිගේ ඉල්ලා අස්වීමට හේතුවුණා. නව ක්‍රීඩා අමාත්‍යවරයා තාවකාලික පත්කිරීමක්
බවයි ජනාධිපති මණ්දිරය නිවේදනය කළේ. කෙසේ වෙතත් ෆයිසර් ක්‍රීඩාව පිලිබද අවබෝධයක්
ඇත්තෙක්. එහෙත් ඔහුට ක්‍රීඩාවට දෙයක් කිරීමට කාලයක් ලැබේද යන්න ප්‍රශ්නයක්.
Thursday, April 12, 2018

නීතීඥයාගේ වැඩේ ජනාධිපති නීතීඥයාට
Tags
# Ministry
Share This
About lanka sports news
Ministry
Labels:
Ministry
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Responsive Ads Here
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment