• Breaking News

    ඉන්දියාව උඩු යටිකුරු කල දකුණු අප්‍රිකාව

    සංචාරක ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය කේප් ටවුන්හිදී මේ වන විට පැවැත්වෙනවා. මෙම තරග ආරම්භයට පෙර ඉන්දියානු ජාතික ධජය එසවීමට කටයුතු කරනු ලැබුවේ උඩු යටිකුරු කරමිනුයි. මේ පිලිබද ඉන්දියාව දැනුම් දීමත් සමග වහාම එය නිවරදි කිරීමට කටයුතු කරනු ලැබුවා.

    ඉන්දියාව 1992 වසරේ සිට මේ දක්වා දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබා නැහැ. කෙසේ වෙතත් 2015 වසරේ සිට සාර්ථක ටෙස්ට් තරගාවලි 09 කට පසුවයි ඉන්දියාව දකුණු අප්‍රිකාවේ සංචාරය කරන්නේ. විරාත් කෝලිගේ නායකත්වය විශ්වස කරන ඉන්දියාව මෙවර ජයග්‍රහණ පිපාසය සංසිදුවා ගනු ඇතැයි එරට ක්‍රිකට් විචාරකයින් පවසනවා.

    No comments