ජාතික ඔලිම්පික් කමිටුව ගිණි ගනී - Lanka Sports News

Breaking

Saturday, January 27, 2018

ජාතික ඔලිම්පික් කමිටුව ගිණි ගනී

ජාතික ඔලිම්පික් කමිටුව මේ දිනවල උණුසුම් වී තිබෙනවා. ඒ එහි නිලවරණය ලබන මස 23 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබීම හේතුවෙන්. එහි සටනට මේ වන විට දෙපාර්ශ්වයක් ඉදිරිපත්ව සිටිනවා. ඒ වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ පිල හා රොහාන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයයි. මැක්සි ගෙන යන චෝදනාවන්ට රොහාන් ප්‍රනාන්දු පිලිතුරු ලබා දී තිබෙනවා. මේ එම ලිපියයි.




No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages