ජාතික ඔලිම්පික් කමිටුව ගිණි ගනී
ජාතික ඔලිම්පික් කමිටුව
මේ දිනවල උණුසුම් වී තිබෙනවා. ඒ එහි නිලවරණය ලබන මස 23 වැනිදා පැවැත්වීමට තීරණය කර
තිබීම හේතුවෙන්. එහි සටනට මේ වන විට දෙපාර්ශ්වයක් ඉදිරිපත්ව සිටිනවා. ඒ වත්මන්
ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ පිල හා රොහාන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයයි. මැක්සි ගෙන යන චෝදනාවන්ට රොහාන් ප්‍රනාන්දු පිලිතුරු ලබා දී තිබෙනවා. මේ එම
ලිපියයි.
No comments