• Breaking News

    මිලියන 1 266 525 මුදලක් බහිරවයා ගිලලා ?

    පිරිසක් සිතන්නේ ලංකාවේ ක්‍රීඩාව යනු ඔවුන්ගේ බූදලය ලෙසයි. බලය පවුලෙන් පිට යාමට නෙදෙන ජාතික සංගම් අප අතර තිබෙනවා. ජාතික ඔලිම්පික් කමිටුව එවැනි සංගම් සදහා ආවඩන මූලස්ථානයයි. ඒ තම වැරදි වසා ගැනීමේ බලාපොරොත්තුවෙන් විය යුුතුයි. පෙන්ටගනයට පහරදුන්නාක් වැනි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ රුපියල් මිලියන 1 266 525 මුදලක් අවභාවිත වී ඇතැයි රජයේ විගණකාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. එය ක්‍රීඩාවේ නාමයෙන් සිදුව ඇති මහා පරිමාණ අක්‍රමිකතාව ලෙස වාර්ථා අතරට එක්ව තිබෙනවා. ඒ පිලිබද තොරතුරු පහත දැක්වෙනවා.





    No comments