• Breaking News

    හතුරුසිංහ නිසා කළ දේ

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සිදුකිරීමේදී වරදක් ඇතැයි ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. විධායක කමිටුව සමග පත්වීම භාරගත් දිනයේත් මේ පිලිබද ඔහු අදහස් පළ කළ බව එහි සාමාජිකයෙක් ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත කියා සිටියා. මේ අනුව ප්‍රධාන පුහුණුකරු තේරීම් කමිටු සමාජිකයකු බවට පත්කිරීමට අවශ්‍ය නීති රීති ඉදිරියේදී සකස්කිරීමට නියමිතයි. මේ වන විට ප්‍රධන පුහුණුකරුගේ අදහස් පමණයි තේරීම් සදහා උපයෝගී කර ගන්නේ.
    බංග්ලාදේශයේද පැවති ක්‍රමය වෙනස් කරමින් මෙලෙසම චන්දික හතුරුසිංහ 2014 එරට ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භර ගත්පසු තේරීම් ක්‍රමය වෙනම්කම් සිදුකරනු ලැබුවා. මේ අනුව හතුරුසිංහගේ අදහස් ලබා ගැනීමට එලබෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගේ සංචිතයක් නම් කර තිබෙනවා.
    1.   Thisara Perera
    2.   Upul Tharanga
    3.   Danushka Gunathilaka
    4.   Kusal Mendis
    5.   Dinesh Chandimal 
    6.   Angelo Mathews
    7.   Kusal Perera
    8.   Asela Gunaratne
    9.   Niroshan Dickwella
    10.          Sadeera Samarawickrama
    11.          Suranga Lakmal
    12.          Nuwan Pradeep
    13.          Dasun Shanaka
    14.          Lahiru Gamage
    15.          Vishwa Fernando
    16.          Dushmantha Chameera
    17.          Shehan Madushanka
    18.          Lahiru Kumara
    19.          Akila Dananjaya
    20.          Jeffrey Vandersay
    21.          Amila Aponso
    22.          Lakshan Sadakan
    23.          Chaturanga De Silva




    No comments