හතුරුසිංහ නිසා කළ දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සිදුකිරීමේදී වරදක් ඇතැයි ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. විධායක කමිටුව සමග පත්වීම භාරගත් දිනයේත් මේ පිලිබද ඔහු අදහස් පළ කළ බව එහි සාමාජිකයෙක් ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත කියා සිටියා. මේ අනුව ප්‍රධාන පුහුණුකරු තේරීම් කමිටු සමාජිකයකු බවට පත්කිරීමට අවශ්‍ය නීති රීති ඉදිරියේදී සකස්කිරීමට නියමිතයි. මේ වන විට ප්‍රධන පුහුණුකරුගේ අදහස් පමණයි තේරීම් සදහා උපයෝගී කර ගන්නේ.
බංග්ලාදේශයේද පැවති ක්‍රමය වෙනස් කරමින් මෙලෙසම චන්දික හතුරුසිංහ 2014 එරට ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භර ගත්පසු තේරීම් ක්‍රමය වෙනම්කම් සිදුකරනු ලැබුවා. මේ අනුව හතුරුසිංහගේ අදහස් ලබා ගැනීමට එලබෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගේ සංචිතයක් නම් කර තිබෙනවා.
1.   Thisara Perera
2.   Upul Tharanga
3.   Danushka Gunathilaka
4.   Kusal Mendis
5.   Dinesh Chandimal 
6.   Angelo Mathews
7.   Kusal Perera
8.   Asela Gunaratne
9.   Niroshan Dickwella
10.          Sadeera Samarawickrama
11.          Suranga Lakmal
12.          Nuwan Pradeep
13.          Dasun Shanaka
14.          Lahiru Gamage
15.          Vishwa Fernando
16.          Dushmantha Chameera
17.          Shehan Madushanka
18.          Lahiru Kumara
19.          Akila Dananjaya
20.          Jeffrey Vandersay
21.          Amila Aponso
22.          Lakshan Sadakan
23.          Chaturanga De Silva




Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment