High Performance Center සදහා අත්සන් තැබේ

අත්සන් තැබු මෙම අවබෝධතා ගිවිසුම සදහා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ජයන්ත විජේරත්න මහතා, ක්‍රීඩා ‍වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාAustralian Collage Of Sports And Exercise Physicians ආයතනයේ සභාපති ඇඩම් කැස්ට්‍රිකම් මහතා හා Australian Collage Of Sports And Exercise Physicians ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී කේට් සිම්කොවික් යන මහත්වරුවන් අත්සන් තැබුවා.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ High Performance Center හී පර්යේෂන හා සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට අමතරව පුහුණු නිළධාරීන්, පුහුණුකරුවන්හෞතික චිකිත්සකයින්, සම්භාහකයින් පුහුණු කිරීම සදහාද අවස්ථාව උදාවෙනු ඇති.

Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment