තවත් අනාවැකියක් සපල වෙයි - දෙන්නෙක් එලියට

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් කෞෂාල් සිල්වා සහ කුසල් මෙන්ඩිස් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවට සංචිතයට ඇතුලත් කර ඇත්තේ ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වායි. එමෙන්ම දසුන් ශානකත් සංචිතයට ඇතුලත්. පාකිස්ථානය සමග පැවති ටෙස්ට් ඉනිම 04 දී කෞෂාල් සිල්වා ලබා ගත්තේ එක් අර්ධ ශකයක් පමණයි. එයයි ඔහුට සංචිතයේ ස්ථානය අහිමිවීමට හේතුව වී ඇත්තේ. මෙම වෙනස්කම් පිලිබද අප ඔබට කිව්වේ පසුගිය 03 වැනිදායි.
දිගින් දිගටම අසාර්ථක වූ සදීර සමරවික්‍රමට මෙවරත් අවස්තාවක් ලබා දී තිබීම විශේෂත්වයක්. සුපුරුදු පරිදි දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් සංචිතය මෙසේයි. දිමුත් කරුණාරත්න / ධනංජය ද සිල්වා / සදීර සමරවික්‍රම / ඇන්ජලෝ මැතිව්ස් / ලහිරු තිරිමාන්න / රංගන හේරත් / සුරංග ලක්මාල් / දිල්රුවන් පෙරේරා / ලහිරු ගමගේ / ලක්ෂාන් සදකැන් / විශ්ව ප්‍රනාන්දු / දසුන් ශානක / නිරෝෂන් දික්වැල්ල සහ රොෂේන් සිල්වා මෙම සංචිතයට ඇතුලත්.
Dinesh Chandimal / Dimuth Karunaratne / Dhananjaya De Silva / Sadeera Samarwikrama / Angelo Mathews / Lahiru Thirimane / Rangana Herath / Suranga Lakmal / Dilruwan Perera / Lahiru Gamage / Lakshan Sandakan / Vishwa Fernando / Dasun Shanaka / Niroshan Dickwela / Roshen Silva

පෙර ලිපිය

දෙන්නෙක්ව එලියට දායි

Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment