• Breaking News

    දසුන් ශානකට දඩ

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට දඩ පනවා තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස දඩ පනවා ඇත්තේ පන්දුව පලුදුකිරීමේ චෝදනාව පිලිගැනීම හේතුවෙනුයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය පළමු ඉනිමේ 50 පන්දුවාරයේදී ඔහු මෙම ක්‍රියාව කර තිබෙනවා. කැමරා දර් ශන වලින් මෙම සිදුවීම විනිසුරුවන් දැක ඇත්තේ. පසුව දිනය නිමාවේ ඔහුගෙන් මේ පිලිබද විමසා ඇතැයි සදහන්.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීතියක් කඩ කිරීමේ වරදට දසුන් ශානකට තරග ගාස්තුවෙන් සියයට 75 ක් කපා දැමීමටයි කටයුතු කර ඇත්තේ. මෙය ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවියට හොද පාඩමක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් පවසනවා. 

    No comments