ඩිලන්ත මාලගමුව හා ක්‍රීඩා ඇමති අතර හමුවක්

GT Black pain club sports European Championship තරගාවලියේ තරග වට දෙකේම ශූරතාවය දිනාගත් ඩිලන්ත මාලගමුව හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර හමුවක් පැවැත්වුණා. ඒ ක්‍රීඩා අමාත්‍යංශයේදීයි.
මෙම තරගාවලිය පැවැත්වුනේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී.


Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment