ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් ගිය හැටි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 තරගය සදහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන්. 2009 වසරේ ලාහෝරයේදීම මෙරට ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ලවීමත් සමග සියලු කණ්ඩායම් පාකිස්ථානයේ සංචාරය කිරීමෙන් වැලකී සිටියා. මෙම තත්වය අවසන් කරමිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් ගඩාෆි ක්‍රීඩා පිටියේදීම අද දිනයේ තරග වැදීමට නියමිතව ඇත්තේ. ඊට එක්වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙසයි පටත්ව ගියේ.







Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment