නායකත්වය ෆවේස් මහරුෆ්ට - Lanka Sports News

Breaking

Saturday, October 28, 2017

නායකත්වය ෆවේස් මහරුෆ්ට

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය ෆවේස් මහරුෆ්ට හිමිව තිබෙනවා. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ බී ඛාන්ඩයෙනුයි. ඊට ඕස්ට්‍රේලියාව / බංග්ලාදේශය සහ නවසීලන්තය ඇතුලත්. මෙම තරගාවලියට නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි. නායක ෆවේස් මහරුෆ් / ඇන්ඩි සොලමන් / තිලකරත්න සම්පත් / ඇන්ජලෝ පෙරේරා / බානුක රාජපක්ෂ / රමිත් රඹුක්වැල්ල සහ ජීවන් මෙන්ඩිස්. 

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages