නිදහස් දිනය වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක්
නිදහස් දිනය සැමරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා. නිදහස් කුසලානය (Independence cup) යනුවෙනුයි එය නම් කර ඇත්තේ. තරගාවලියට ඉන්දියාව සහ බංග්ලාදේශත් එක්වනු ඇති. මෙම රටවල් දෙකේද නිදහස් දිනය යෙදී ඇත්තේ එක ලගයි. බොහෝ විට තරගාවලිය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙනු ඇති. පන්දුවාර 20 යි 20 තරගාවලියක් ලෙස එය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ්.
No comments