අසංක ගුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙලා
අසංක ගුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්ථා වනවා. කෙසේ වෙතත් ඔහු මෙරට ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙසත් කටයුතු කරනවා. ඔහු දිගටම කළමණාකරු ලෙස කටයුතු කරනු ඇති. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසංක වසර 11 ක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් කටයුතු කළා. ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ සනත් ජයසූරිය මහතායි. මෙම ඉල්ලා අස්වීම පිටුපස සංචාරක ඉන්දියාව සමග පැවැත්වුණු ටෙස්ට් තරග දෙකේදී මෙරට ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතු වී ඇතැයි සදහන්.
No comments