• Breaking News

    රවීන්ද්‍ර ජඩේජාට තුන්වන ටෙස්ට් තරගය අහිමි වෙයි

    රවීන්ද්‍ර ජඩේජාට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැනවූ දඩුවමට අනුවයි. ඉන්දියාව ජයගත් දෙවන ටෙස්ට් තරගයේ 58 වන පන්දුවාරයේදී ඒ වන විට කඩුල්ලේ රැදී සිටි මාලින්ද පුෂ්පකුමාරට පන්දුවෙන් දමා ගැසීමට ජඩේජා කටයුතු කළා. ඔහු අනතුරුදායක ලෙස පන්දුව යොමු කළ බවයි විනිසුරුවන් ප්‍රකාශ කර ඇත්තේ.

    No comments