• Breaking News

    ශ්‍රී ලංකාවට නායකයෙක් නැතිවෙයි ?

    සංචාරක ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා නායක රංගන හේරත් ආබාධයකට ලක්ව තිබෙනවා. මෙම ආබාධය ඇතිව ඇත්තේ වම් අතේ මහපට ඇගිල්ලේයි. 2014 වසරේදීත් රංගනගේ මෙම ඇගිල්ලේම ආබාධයක් ඇතිවුණා. කෙසේ වෙතත් මෙම ආබාධය පිලිබද සිදුකළ පරීක්ෂාවේදී එය විශාල ගැටළුවක් නොවනු ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ පිලිබද තවදුරටත් පරීක්ෂා කරමින් ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

    No comments