අපේ වාර්ථාව යලිත් තහවුරු වෙයි මාලින්දත් දනංජයත් ඇතුලේ
සංචාරක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරඟය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළා. අප වාර්ථා කළා සේම මෙම තරඟයට වමත් ඕතඩොක්ස් පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරව නම් කර තිබෙනවා. මාලින්ද ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ නම් දැරූ ක්‍රීඩකයෙක්. කොළඹ ලුම්බිණි විදුහලේ ආදි සිසුවකු වන ඔහු නිමාවූ එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරඟාවලියේදීත් පන්දුවෙන් දක්ෂතා දැක්වූවා. දනංජය ද සිල්වාටත් මෙම ටෙස්ට් තරඟයේදී අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ පිලිබදවත් අප වෙබ් අඩවිය වාර්ථා කළා.
ශ්‍රී ලංකා සංචිතය මෙසේයි. නායකත්වය රංගන හේරත්ට හිමිව තිබෙනවා. ධනුෂ්ක / දිමුත් / කුසල් මෙන්ඩිස් / තරංග / මැතිව්ස් / අසේල / දික්වැල්ල / දිල්රුවන් / ප්‍රදීප් / සුරංග / කුමාර / පුෂ්පකුමාර / විශ්ව සහ දනංජය ද සිල්වා සෙසු ක්‍රීඩකයින් වනවා. මෙම සංචිතයත් නිවැරදිවම අප වාර්ථා කළා. ලබන 26 වැනිදා ගාල්ලේදීයි පළමු ටෙස්ට් තරඟය දෙරට අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ.
පෙර ලිපිය

No comments