මාලිංග හා තිසර ගැටුම ගැන පරීක්ෂණ
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත්
මාලිංග හා හිටපු නායක තිසර පෙරේරා අතර නොහොද නෝක්කාඩුවක් ඇති කිරීමට ඔවුන්ගේ
බිරින්දෑවරු කටයුතු කළා. බිරින්දෑවරුන් දෙදෙනා ප්‍රසිද්ධියේ ගැටුණා. එය
පේක්ෂකයින්ට ආස්වාදයක් වූයේ පරාජයන්ගෙන් හෙම්බත්ව සිටීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම
සිදුවීම පිලිබද ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ
හේතුවෙන් විවිධ මාධ්‍ය වාර් ථා කළ එම සිදුවීම පිලිබද සාක්ෂි සහිතව තොරතුරු ගෙන ඒමට
අප තීරණය කළා. මෙම සිදුවීම පිලිබද පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා
ඇත්තේ හිටපු නායක තිසර පෙරේරායි. එම ලිපිය කියවා තීරණ ගැනීම ඔබට බාරයි.


No comments