Monday, December 31, 2018

ක්‍රිකට් නොගහා සල්ලි ගත්ත සෙට් එක - Video


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලබන පෙබරවාරි 07 වැනිදායි. එය තවත් මාස 06 කින් හෝ වසරකින් කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නියෝජිතයින් සමග පැවති සාකච්ජාවකින් පසුවයි. එහිදී පෙන්වා දී ඇත්තේ හිටපු පාලකයින් ක්‍රිකට් ක්‍රීඩා නොකරන ක්‍රීඩා සමාජවලට පවා මුදල් ලබාදී ඇති බවයි. මේ පිලිබද අනාවරණ වුනේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදීයි.

No comments:

Post a Comment