Friday, April 13, 2018

දයාසිරි හා තිලංගගෙන් ජනපතිට ලිපියක්


ක්‍රීඩා අමාත්‍යධූරයෙන් දයාසිරි ජයසේකර මහතා ලබාදුන් ඉල්ලා අස්වීම ඊයේ සිට ක්‍රියාත්මක වුණා. මේ අනුවයි නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාපා මහතාව පත්කරනු ලැබුවේ. දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වීම සදහා ජනාධිපතිවරයාට ලබාදුන් ලිපිය පහතින්. එමෙන්ම නියෝජ්‍ය කථානායක තනතුරෙන් තිලංග සුමතිපාල මහතා ද ඉල්ලා අස්වුණා. ඔහුත් එම ලිිපියට අත්සන් කර ඇත්තේ පහත පරිදියි.




No comments:

Post a Comment