Thursday, April 12, 2018

නීතීඥයාගේ වැඩේ ජනාධිපති නීතීඥයාට


ක්‍රීඩා අමාත්‍යධූරය ෆයිසර් මුස්තාෆා මහතාට ලබා දී තිබෙනවා. ඒ අමාත්‍යධූරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වීම හේතුවෙන්. අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත්කළ විශ්වාස භංග යෝජනාවට පක්ෂවීම දයාසිරිගේ ඉල්ලා අස්වීමට හේතුවුණා. නව ක්‍රීඩා අමාත්‍යවරයා තාවකාලික පත්කිරීමක් බවයි ජනාධිපති මණ්දිරය නිවේදනය කළේ. කෙසේ වෙතත් ෆයිසර් ක්‍රීඩාව පිලිබද අවබෝධයක් ඇත්තෙක්. එහෙත් ඔහුට ක්‍රීඩාවට දෙයක් කිරීමට කාලයක් ලැබේද යන්න ප්‍රශ්නයක්.


No comments:

Post a Comment