• Breaking News

    චන්දිමාල් එක්ක නවක මූහුණු 4 ක්- තවත් අනාවැකියක් හරි

    බංග්ලාදේශ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙය සිදුවන බව අප සැමට පෙර පැවසුවා. එමෙන්ම ලසිත් මාලිංගට සංචිතයේ ස්ථානය අහිමවන බව අප කිව්වා මෙන්ම සිදුව තිබෙනවා. කෙසේ වෙතත් නවක මුහුණු 03 ක් කණ්ඩායමට එක්ව ඇත්තේ හිටපු තරුවක්ද කරලියට ගෙනෙමින්. අසිත ප්‍රනාන්දු / අමිල අපොන්සු හා ෂෙහාන් මධුෂංක මෙලෙස කණ්ඩායමට එක්ව ඇති නවක ක්‍රීඩකයින්. 2013 වසරින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොසිටි ජීවන් මෙන්ඩිස්ටත් යලිත් අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.
    සංචිතය මෙසේයි.         
    1.     Dinesh Chandimal - Captain
    2.     Upul Tharanga
    3.     Danushka Gunathilaka
    4.     Kusal Janith Perera
    5.     Thisara Perera
    6.     Asela Gunaratne
    7.     Niroshan Dickwella
    8.     Dasun Shanaka
    9.     Isuru Udana
    10.  Shehan Madushanka
    11.  Jeffrey Vandersay
    12.  Akila Dananjaya
    13.  Amila Aponso
    14.  Jeevan Mendis
    15.  Asitha Fernando




    No comments