මාලිංග රුපියල් කොටි 02 ට වැටේ - වැඩිම මිල මැතිව්ස්ට
ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම මුදලකට අලෙවි
වීම සදහා නම් කර ඇත්තේ ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 නායක ඇන්ජලෝ මැතිව්ස්.
මූලික මිල ලෙස ඔහු වෙනුවෙන් ලබා දී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකක්. එතැනි සිට ඉහළ මිලක් සදහායි
ලංසු තැබිය යුුුතු වන්නේ. ලසිත් මාලිංග ඉන්දීය රුපියල් කෝටියක මිලකටයි නම් කර ඇත්තේ. ඉවත් කළ
පන්දුවාර 20 නායකයින් වන උපුල් තරංග හා තිසර පෙරේරා ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙකුට ලංසු තැබීම ආරම්භවීමට නියමිතව ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 සිටයි. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ට මේ වන විට සිටින්නේ දකුණු පාදයේ ආබාධයකට ලක්වයි. ක්‍රීඩක වෙන්දේසියේදී
ඔවුන් අලෙවි වන මිල ගණන් පිලිබද ඉදිරියේදී තොරතුරු ගෙනෙන්නට අප සූදානම්.. ඉන්දීය රුපියලක් යනු ශ්‍රී ලංකා රුපියල් 2 යි ශත 42 ක් වනවා. ශ්‍රී
ලංකා ක්‍රීඩකයින්ට හිමිව ඇති මූලික මිල ගණන් පහත දැක්වෙනවා.
1.Angelo Mathews – Base Price – 2 Crore (INR)
2. Lasith Malinga – Base Price – 1 Crore (INR)
3. Niroshan Dickwella – Base Price – 50 Lacs (INR)
4. Kusal Perera – Base Price – 50 Lacs (INR)
5. Akila Dananjaya – Base Price – 50 Lacs (INR)
6. Lakshan Sandakan – Base Price – 50 Lacs (INR)
7. Sachithra Senanayake – Base Price – 50 Lacs (INR)
8. Upul Tharanga– Base Price – 50 Lacs (INR)
9. Asela Gunaratne – Base Price – 50 Lacs (INR)
10. Thisara Perera – Base Price – 50 Lacs (INR)
11. Dilshan Munaweera – Base Price -50 Lacs (INR)
12. Seekkuge Prasanna – Base Price -50 Lacs (INR)
13. Dasun Shanaka – Base Price -50 Lacs (INR)
14. Dushmantha Chameera – Base Price -50 Lacs (INR)
15. Nuwan Kulasekara – Base Price -50 Lacs (INR)
16. Suranga Lakmal – Base Price -50 Lacs (INR)
17. Dhananjaya De Silva– Base Price -50 Lacs (INR)
18. Isuru Udana – Base Price -50 Lacs (INR)

No comments