නුසුදුසු පුද්ගලයින් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි
වීමෙන් ක්‍රීඩා ඇමැතිට මිනිස්සු හිනා වෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය
අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තංගල්ල
වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ අද (23) පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වෙමින්. එම හඬපටය පහතින් අහන්න.
No comments