පළමු එක්දින තරගය ධනංජයට අහිමිවෙයි
ඉන්දියාව සමග දර්ම්ශාලා
හිදී අද පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය ධනංජය ද සිල්වාට අහිමිවී තිබෙනවා.
තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මතුවූ පාදයේ ආබාධයෙන් තවමත් පූර්ණ සුවයක් නොවීම
මෙම අහිමිවීමට හේතුව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඉන්දියාවට එරහිව සටන්කාමී
ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් පිතිකරු ධනංජ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේදී ශතකයක්
වාර්ථා කළා. එය ශ්‍රී ලංකාව පරාජයෙන් බේරා ගත් බවයි විචාරක මතය. පළමු එක්දින
තරගයට ඔහු නොසිටිටීම ඉන්දියාවට අස්වැසිල්ලක් වන නොඅනු මානයි.
No comments