• Breaking News

    චන්දිමාල් උපන්දිනය සැමරූ හැටි

    සිය 28 වන උපන්දිනය වෙනුවෙන් කණ්ඩායමේ සගයින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ලබා දී තිබෙනවා. ඒ කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවේදීයි. 



    No comments