මෙරට පාවාදීම් ඇත්තද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලිබද පසුගිය දිනවල විවිධ පුද්ගලයින් කරණ ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් ඒ සදහා මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.



Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment