අරවින්දට ක්‍රිකට් උප සභාපතිකමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස අරවින්ද ද සිල්වා මහතාව පත්කිරීමට යෝජනා වී තිබෙනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා කලක් මෙරට ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙසද කටයුතු කළා. ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස සිටි ජයන්ත ධර්මදාස මහතා පසුගියදා ඉල්ලා අස්වුණා. එම පුරප්පාඩුව සදහායි අරවින්දව පත්කිරීමට නියමිතව ඇත්තේ. හිටපු උප සභාපතිවරයායි ජාත්‍යන්තර ක්‍රිකට් පිලිබද වගකීම් දැරුවේ. මේ අනුව මෙරට ක්‍රිකට් නව දිශාවකට යොමු කිරීමට අරවින්දට භාරදීමටයි යෝජනා වී ඇත්තේ.

Share on Google Plus

About onesportslk

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment