දිවා රාත්‍රී ටෙස්ට් තරග ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර - Lanka Sports News

Breaking

Monday, August 7, 2017

දිවා රාත්‍රී ටෙස්ට් තරග ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර

දිවා රාත්‍රී ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකග වූ බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පවසනවා. එලබෙන සැප්තැම්බර් මස අවසානයේ තරගාවලිය ඩුබායි හිදී ආරම්භකිරීමටයි නියමිතව ඇත්තේ. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරග දෙකක් / එක්දින තරග පහක් සහ පන්දුවාර 20 යි 20 තරග තුනක් පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ලබන නොවැම්බර් මාසයේදී ඉන්දියාව සමගින් තරගාවලියක් පැවැත්වීමට ද නියමිත වනවා.  

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages