ඉන්දියාව කලින්ම ලංකාවට එයි

ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට එක්වීමට පෙර දෙදින පුහුණු තරඟයකට ක්‍රිඩා කිරීමට කැමැත්ත පළකර තිබෙනවා. ඒ අනුව මෙම පුහුණු තරඟය ලබන 21 වැනිදා කොළඹදී පැවැත්වෙනු ඇති. එහිදීද ඉන්දියාවට නායකත්වය ලබා දෙන්නේ විරාත් කෝලියි. කෙසේ වෙතත් මෙම තරඟාවලියට නම් කරන ශ්‍රී ලංකා සංචිතයේ බොහෝ වෙනස්කම් සිදුවනු ඇති. ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමට දැනටමත් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි සදහන්.


Share on Google Plus

About onesportslk

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment